කොළඹ විශ්වවිද්‍යාලයට කොරියානු රජයෙන් නව හෙද පීඨයක්

ප්‍රථමවරට කොරියානු රජය හා කොරියානු Inje විශ්වවිද්‍යාලයේ සහාය ඇති ව හෙද පීඨයක් කොළඹ විශ්වවිද්‍යාලයේ විවෘත කර ඇත. මෙම නව පීඨය ආරම්භ කිරීමත් සමග අධ්‍යාපනය පමණක් නොව විවිධ අධ්‍යයනයන් හුවමාරු කරගැනීමට ද අවස්ථාව ලැබෙන අතර ම දෙරටේ සංවර්ධනය සඳහා මෙය පාලමක් කොට ගනිමු යැයි මෙම අවස්ථාවට එක්වෙමින් Inje විශ්වවිද්‍යාලයේ සභාපති ඉන්. ජුන්චා මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ … Continue reading කොළඹ විශ්වවිද්‍යාලයට කොරියානු රජයෙන් නව හෙද පීඨයක්